Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රැකියා විරහිත තරුණ තරුණියන් මෝදිට එරෙහි වෙයි  

Add comments

ඉන්දියාවේ රැකියා විරහිත තරුණ තරුණියන් පිරිසක් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

අධ්‍යාපන සුදුසුකම් උසස් ලෙස සපුරා තිබුණත් තමන්ට නිසි රැකියාවක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.  ඉන්දියාව පුරා මිලියන ගණනක් ජනතාව විරැකියාවෙන් පසුවනවා. මෙම වසර ආරම්භයේදී ඉන්දීය රජයේ රැකියා පිළිබද දත්ත අඩංගු වාර්තාවකින්ද මේ බව හෙළි වුණා. නරේන්ද්‍ර මෝදිගේ  ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනුයි ඔවුන් මෙසේ විරෝධය පල කරන්නේ. මේ හේතුවෙන් අප්‍රේල් 11 වන දින පැවැත්වෙන මහමැතිවරණයේදි  නරේන්ද්‍ර මෝදිට තර්ජනයක් එල්ල විය හැකි බවයි විචාරකයන් පවසන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG