Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවෙනි ජන්ම සැමරුම හෙට  

Add comments

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සියවෙනි ජන්ම සැමරුම හෙටට යෙදී තිබෙනවා. ඒ මහතාට උපහාරයක් ලෙස සෑම  අප්‍රේල් 05 වනදාම ජාතික සිනමා දිනය ලෙස ක්‍රියාතමක බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඒ මහතා නමින් විශේෂ කටයුතු කිහිපයක් ද හෙට ආරම්භ කෙරෙන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG