Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුල් ළමාවිය සංවර්දනය සදහා රජයෙන් පියවර රැසක්  

Add comments

මේ රටේ දරුවන්ගෙන් පෙරපාසල් අධ්‍යාපනය සදහා යොමුවන්නේ සියයට හැත්තෑ හයක් පමණක් බව කොළඹ නගරාධිපතිනී  රෝසි සේනානායක මහත්මිය පවසනවා. එහෙත් මුල් ළමාවිය සංවර්දනය සදහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි ඒ මහත්මිය කියා සිටින්නේ.

රෝසි සේනානායක මහත්මිය මෙම අදහස් පළකළේ කොළඹ මහනගර සභාව මගින් පාලනය වන පෙරපාසල් සදහා බදවාගත් ගුරුවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානයේ දීයි. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නගර සභාවේ කළමනාකාර සහකාර තාක්ෂණික නොවන තුන්වන ශ්‍රේණියේ විශ්‍රාම වැටුප් සහිත තනතුරක් ලෙසයි මෙම පත්වීම් ලිපි පිරිනැමුණේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG