Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චෝදනා වලට අසාන්ජ් පිළිතුරු දිය යුතුයි; හිලරි තදින් සිටී  

Add comments

තමන්ට එල්ලවී ඇති සියලු චෝදනා වලට ජූලියන් අසාන්ජ් පිළිතුරු සැපයිය යුතු බව හිලරි ක්ලින්ටන් ප‍්‍රකාශ කළා.

ස්තී‍්‍ර දූෂණ චෝදනා දෙකක් හේතුවෙන් විකිලීක්ස් සම නිර්මාතෘවරයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම චෝදනා වලට සැකකරු වරදකරු නම් ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළයුතු බවයි හිලරි ක්ලින්ටන් පෙන්වාදෙන්නේ.

විකිලීක්ස් මඟින් හෙළිදරව් කළ කරුණු රැසක් හේතුවෙන් හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑම් එල්ල වුණා. ඒ 2016 වසරේදී.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG