
තුර්කියේ ස්ථාන්බුල් හි දිස්ත‍්‍රික් අටක මැතිවරණ ප‍්‍රතිඑල යළි ගණනය කිරීමට තීරණය කර තිබෙනවා.
ජනාධිතිවරයාගේ පාලක පක්ෂය මතුකළ විරෝධතාවක් හේතුවෙන් තීරණය ගත් බවයි තුර්කි උසස් මැතිවරණ මණ්ඩලය සදහන් කළේ.
නගර සභා මැතිවරණයෙන් ස්ථාන්බුල් සහ අන්කාරා අගනුවර ජය හිමිවුනේ විපක්ෂය වන රිපබ්ලිකන් ජනතා පක්ෂයටයි. ඉන් ජනාධිපති රීසෙෆ්තායි අර්ඩෝගාන්ගේ පක්ෂය පරායට පත්වුණා.
Post a Comment