Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝයිං යානා ගැන තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බව ඉතියෝපියාව කියයි  

Add comments

ඉතියෝපියා ගුවන් නියමුවන් අනතුරට පෙර බෝයිං යානා උපදෙස් කි‍්‍රයාත්මක කර ඇති බවට හෙළිව තිබෙනවා.

එභෙත් අනතුර වළක්වා ගැනීමට එම උපදෙස් ප‍්‍රමාණවත් නොවූ බවයි එරට බලධාරින් ප‍්‍රකාශ කළේ. පසුගිය මාර්තු 10 වනදා සිදුවූ ගුවන් අනතුරෙන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව බෝයිං යානා සම්බන්ධයෙන් තවද්‍රුරටත් විශ්වාසය තැබිම අසීරු බවයි ඉතියෝපියා බලධාරින් පෙන්වා දෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG