Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උත්සව සමයට අමතර බස් සේවා  

Add comments

උත්සව සමය වෙනුවෙන් ප‍්‍රවාහන සේවා වැඩි කිරිමට තීරණය කර තිබෙනවා. විශේෂ බස් රථ සේවාවක් අපේ‍්‍රල් 08 වනදා සිට කි‍්‍රයාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

ඒ අපේ‍්‍රල් 18 වනදා දක්වා කි‍්‍රයාත්මක වන පරිදි. අතිරේක බස් රථ 1487ක් යෙදවීමට තීරණය කර තිබෙනවා. කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ රැසක් පිළිබදව වැඩි අවධානයක් යොමුකර ඇති බවයි ගමනා ගමන මන්ඩලය ප‍්‍රකාශ කළේ.

අධිවේගි මාර්ගවල ද බස් රථ සේවා වැඩි කිරිමට තීරණය කර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG