Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිකාගෝ නගරයට පලමුවරට කලු ජාතික නගරාධිපතිනියක්  

Add comments

ඇමරිකාවේ චිකාගෝ නගරය සදහා පලමුවරට කලු ජාතික නගරාධිපතිනියක් තේරීපත්ව තිබෙනවා.

සෙසු අපේක්ෂකයන් දහතුන්දෙනා පරාජයට පත්කරමින් ලෝරි ලයිෆුට් හිමිකරගත් ඡන්ද ප‍්‍රතිශතය සියයට 74 ක්.

ඇය චිකාගෝ නගරයේ නගරාධිපතිනිය ලෙස පත්වූ පලමු සමලිංගික කාන්තාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චිකාගෝ ඝාතන රටාව මුළුමනින්ම වෙනස් කිරිම අපේක්ෂාව බව ජයග‍්‍රහණයෙන් පසු ලෝරි ලයිෆුට් ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG