Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ පරිසර දුෂණයෙන් මියයන්නන් පිළිබඳ තොරතුරු හෙළිවෙයි  

Add comments

වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ මිලියන 1.2කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.ඒ 2017 වසරේදීයි.

ගෝලීය වායු පිළිබඳ දෙපාර්තමේන්තුවයි පර්යේෂණය සිිදුකළේ. එහි වාර්තාව අද එළිදක්වමින් ඔවුන් සඳහන් කළේ වායු දුෂණය ඉන්දියාවේ මරණවලට බලපෑම් එල්ල කරන තුන්වන හේතුව බවයි. මෙම තත්වය අවම කරගැනීමට ඉන්දියාව කඩිනම් සැලසුම් සකස් කළ යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG