පස්යාල නාඹුලුව මොරටුකන්දේ සගවා තිබූ ජීව උණ්ඩ 13 ක් සහ බෝර 12 ගිනි අවියක් නිට්ටඹුව පොලීසිය මගින් සොයා ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ විශේෂ මෙහෙයුමකදී ටී 56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 9 ක් සමග ත්‍රීරෝද රථයක් හා සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගැනුණා. කුරුණැගල පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Post a Comment