Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවුලපිටිය මාර්ගයේ තිබී අත්බෝම්බ දෙකක් සොයා ගැනේ  

Add comments

මීරිගම දිවුලපිටිය මාර්ගයේ බාදුරාගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල තිබී අත්බෝම්බ දෙකක්, ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 82 ක් සහ තවත් වර්ග කිහිපයක ජීව උණ්ඩ 52 ක්, හිස් පතරොම් කොපු 19 ක් සහ වෙඩි බෙහෙත් තොගයක් හමු වී තිබෙනවා.

පොලිසිට ලැබුණු තොරතුරකට අනුවයි මෙම අවි සොයා ගැනුණේ. මේ දිනවල සිදු කෙරෙන සෝදිසි කිරීම් හේතුවෙන් කිසියම් පිරිසක් මාර්ගය අසලට මෙම අවි ගෙනවිත් දමන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG