Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිඹුලාගල සුළගින් හානි වූ නිවාස සඳහා පැය 24 ක් යාමටත් පෙර වන්දි  

Add comments

දිඹුලාගල ග්‍රාමසේවා වසම් පහක් හරහා හමා ගිය දැඩි සුළගින් හානි වූ නිවාස සදහා පැය 24 ක් යාමටත් පෙර වන්දි මුදල් ලබාදීමට හැකි වුණා.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළවැ, දිවුල්දමන, නිදන්වල, අලවාකුඹුර සහ පිඹුරත්තෑව යන ග්‍රාමසේවා කොට්ඨාසවල නිවාස 227 කට දැඩි සුළගින් හානි සිදු වුණා. එම නිවාස යළි අලුත්වැඩියා කිරීම සදහා වන්දි මුදල් ප්‍රදානය දිඹුලාගල ඉහළ වැව ගම්මානයේදී සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් විසිදෙලක්ෂ හැත්තෑ දහසක මුදලක් මෙහිදී බෙදා දෙනු ලැබුවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG