Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරය ආරක්ෂාව දැඩි කෙරේ  

Add comments

රට තුළ තිබෙන සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීමෙන් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වා ගැනීමටත්,රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන්නටත් කටයුතු සකස් කොට තිබෙන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

වැඩිදුරටත් අඳහස් දැක්වූ නාවික හමුදාපතිවරයා;

” ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය මේ අවස්ථවේ දී ලබා දෙනවා.රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කරන්නා වූ අනෙක් සියලු කටයුතුවලටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබාදෙනු ලබනවා.

රට තුළ තිබෙන සියලු වරායන්වල ආරක්ෂාව දැඩි කිරීම තුළින් වරාය තුළින් වැරදි කටයුත්තක් සිදුවන්නේ නම් එය වළක්වා ගන්නත්,රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන්නට කටයුතු සකස් කොට තිබෙනවා.

සාගර කලාපය යොදා ගනිමින් වෙරළතීරය යොදා ගනිමින් රට තුළට ඇතිවන්නා වූ උපද්‍රව නීති විරෝධී කටයුතු වැළැක්වීමට නාවික හමුදාවේ සහයෝගයක් හා බලයක් යොදවා තිබෙනවා.”

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG