Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිතිවිරෝධී රා බැරල් 273ක් අත්අඩංගුවට  

Add comments

නිතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ කෘතිම රා ලීටර පනස් හතර දහස් පන්සිය පහනක් අඩංගු බැරල් 273 ක් සුරාබදු දෙපාර්තමේන්තුව නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහවැව වලහාපිටිය සහ මුට්ටිබැදිවෙල ප‍්‍රදේශවලින්. මහ රා නිෂ්පාදනයට සහ එකතු කිරීමට ලබාගෙන තිබූ බලපත‍්‍රයකින් කෘතිම රා නිෂ්පාදනය කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නීතිවිරෝධී ලෙස මෙලෙස රා නිෂ්පාදනය කරන පුද්ගලයන් සොයා අඛණ්ඩව වැටලීම් කි‍්‍රයාත්මක බව ද ඔවුන් ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG