Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 38ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය  

Add comments

දිවයින පුරා නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක් ආරම්භ කෙරෙනවා. ඒ සදහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා.

ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජන අනුපාතය අනුව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ නිසි පරිදි බෙදා වෙන්කිරිම යටතේ නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආරම්භ කරන බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG