Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිපති ධුරය සඳහා පත් කළ දප්පුල ද ලිවේරාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය  

Add comments

නීතිපති ධුරය සඳහා පත් කළ දප්පුල ද ලිවේරා මහතාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද(07) පස්වරුවේ රැස්වුණා. එහිදී මෙම අනුමැතිය ලබාදුන් බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG