Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතීන් වශයෙන් නම් දරා ඇති දේශපාලන පක්ෂ මෙරටින් තුරන් කළ යුතුයි  

Add comments

ජාතීන් වශයෙන් නම් දරා ඇති දේශපාලන පක්ෂ මෙරටින් තුරන් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG