Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවස්ථාවට ගැළපෙන ලෙස වෙසක් සමරන්න  

Add comments

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සිහිපත් කිරීම සදහා වෙසක් දිනයේදී වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජාතික හෙළ උරුමයේ සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර ස්වාමීන්වහන්සේ ඉල්ලා සිටිනවා.

එම පක්‍ෂයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා. පූජ්‍ය රන්පත්විල විමලරතන ස්වාමීන්වහන්සේ ද මෙහිදී අදහස් පළ කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG