වයඹදිග සිරියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 43 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. සිරියා රජයේ හමුදා සහ ජිහාඩ් ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් පැවති බවයි එරට වාර්තා සදහන් කරන්නේ.
ගැටුම්වලින් ජිහාඩ් සාමාජිකයන් 21 දෙනෙකු ද මියගොස් තිබෙනවා. රුසියා හමුදා කදවුරක් ආසන්නයට ජිහාඩ් ත‍්‍රස්තවාදීන් රොකට් ප‍්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. එභෙත් ඉන් ජිවිත හෝ දේපල හානි සිදුව නැහැ.
Post a Comment