Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් වංචනික ලෙස භාවිත කරන්නන්ට දැඩි දඬුවම්  

Add comments

ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අයථා සහ වංචනික ලෙස භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත අවධාරණය කළා. එම දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG