Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක ක්ෂේත‍්‍රයට ණය සහන කාලයක්  

Add comments

සංචාරක ක්ෂේත‍්‍රයට ණය සහන කාලයක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළා.

ඒ අනුවසංචාරක කරමාන්තය වෙනුවෙන් ලබාගෙන ඇති ණය සදහා ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා ප‍්‍රාග්ධන සහ පොලී ගෙවීම අවශ්‍ය නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. එම කාලයට අදාල පොලී සහ ප‍්‍රාග්ධන එකතුව ලබන වසරේ ජුනි විස්සෙන් පසුව කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම හිමිවනවා.

සියලු බැංකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද අද(07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG