Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බල්ඇල්ල කන්දේ ගින්නකින් අක්කර 50ක් විනාශ වෙයි  

Add comments

කැප්පෙටිපොළ ගවරම්මාන ප‍්‍රදේශයේ පිහිටි බල්ඇල්ල කන්දේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අක්කර 50ක් පමණ විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවතින වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ‍්‍රයෙන් පැතිර ගියා. ටර්පන්ටයින් ඇතුළු ශාක රැසක් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG