Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලා විපක්ෂ කි‍්‍රයාකාරිකයෙකු අත්අඩංගුවට  

Add comments

වෙනිසියුලා නියෝජ්‍ය විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මක බව එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළා. බුද්ධි ඒකකය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපති නිකලොස් මදුරෝට එරෙහිව ක‍්‍රියාත්මක විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් පළමු විපක්ෂ නියෝජිතයා මොහු බවයි වෙනිසියුලා මාධ්‍ය වාර්තා කළේ. විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ අන්තර්වාර ජනාධිපති ලෙස රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් පිළිගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG