Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය මහ මැතිවරණයේ 6 වන අදියර ඇරඹෙයි  

Add comments

ඉන්දීය මහ මැතිවරණයේ 6 වන අදියර ආරම්භ වුණා. දිල්ලි අගනුවර ද ඇතුලුව මැතිවරණ කොට්ඨාස 59 ක අද ඡන්දය පැවැත්වෙන බවයි එරට වාර්තා සඳහන් කළේ.

ඒ ආසන 483 ක් සඳහා. ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. ඒ ලබන 19 වෙනිදා දක්වා. මැතිවරණය සඳහා සුදුසුකම් ලබාසිටින සමස්ථ ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 900 ක්.

ඡන්ද ගණන් කිරීම ආරම්භ වන්නේ ලබන 23 වෙනිදා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG