Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහරාන් හෂීම් සමග සමීප සබඳතා පැවැත්වු 7 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත් වු හත් දෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් මොවුන් අද දිනයේදී මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කාත්තන්කුඩි පොලීසිය පවසන්නේ.

මේ අතර ගුවන් යානා නාශක ජීව උණ්ඩ 85 ක් වව්නියාව අලුත්ගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ ගෙවත්තක සැක සහිත පාර්සලයක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය කළ සෝදිසියකදී මෙම උණ්ඩ තොගය සොයා ගැනුණේ. වව්නියාව පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG