Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ජනපති හා ජපාන අගමැති අතර සාකච්ඡා  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ උතුරු කොරියාව සම්බන්ධයෙන්. ඔවුන්ගේ ආයුධ අත්හදා බැලිම් ගැටළු රැසකට හේතුවී තිබෙනවා. ඒවා සමථයකට පත් නොකළහොත් කලාපයේ මතභේදාත්මක වාතාවරණය උත්සන්න විය හැකි බවයි දෙරටේ නායකයන් පෙන්වා දුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG