Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තහනම් ධීවර දැල් 70ක් මඩකලපුවෙන් අත්අඩංගුවට  

Add comments

මඩකලපුව කලපු ප‍්‍රදේශයේදී අඩි සියයක් දිග තහනම් ධීවර දැල් 70 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නැගෙනහිර නාවික විධානයට අනියුක්ත නාවික පිරිසක් මඩකලපුව කලපු ප‍්‍රදේශය ආශි‍්‍රතව සිදුකළ මුර සංචාරයකදී. නීතිවිරෝධීව මසුන් ඇල්ලීමට මෙම ධීවර දැල් යොදාගන්නා බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.

එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG