Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නේවි සම්පත් ඇතුළු 7 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට  

Add comments

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් හත්දෙනෙකු ලබන 21 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ සහ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුයි මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG