Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක රටක් එක නීතියක්  

Add comments

එකරටක් එක නීතියක් යන සංකල්පය රට තුළ ස්ථාපනය කිරිම සදහා පක්ෂ ‍භේදයකින් තොරව සියලු දෙනා එකට එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමේ වැඩසටහනක්  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී.  පළාතේ ආරක්ෂක ප්‍රදානින් සහ රාජ්‍ය නිළදාරින් පිරිසක් මීට එක්ව සිටියා. අනුරාධපුරයේ පිහිටා ඇති පූජනිය ස්ථානයන් සහ පාසල් ආරක්ෂාව ලබා දිම සම්බන්ධව මෙහිදි විශේෂ අවධානයක් යොමු කෙරුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG