Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික තවුහිද් ජමාද් කොළඹ දිස්ත‍්‍රික් සංවිධායකයා යළි රිමාන්ඩ්  

Add comments

තවුහිද් ජමාද් සංවිධානයේ කොළඹ සංවිධායක ලෙස හැදින්වෙන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් හවාස් ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය ලබාදුන්නේ. ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප අයදුමද අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG