Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් යානා නාශක ජීව උණ්ඩ 85 ක් වව්නියාවෙන් සොයා ගැනේ  

Add comments

ගුවන් යානා නාශක ජීව උණ්ඩ 85 ක් වව්නියාව අලුත්ගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ ගෙවත්තක සැක සහිත පාර්සලයක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය කළ සෝදිසියකදී මෙම උණ්ඩ තොගය සොයා ගැනුණේ. වව්නියාව පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG