රටේ පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුම මහතා පවසනවා. ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
Post a Comment