දුරකතන ජාල සහ වෙනත් සන්නිවේදන ජාලවලට බාධා කිරීමට යොදා ගන්නා උපකරණ 8 ක් සමඟ සැකකරුවෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. ආරක්ෂක තොරතුරු දැනුම් දෙන මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මෙම තොරතුරු හෙළි කළේ.
Post a Comment