Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ කාර්යය බළකායේ මෙහෙයුමකින් කඩු තොගයක් සොයා ගැනේ  

Add comments

විශේෂ කාර්යය බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් කඩු සහ පිහි ඇතුළු උපකරණ තොගයක් හමුවුණා.

වැටලීම් සිදුකළේ පේරාදෙණිය පොලිස් වසමේ කළුගමුව ප‍්‍රදේශයේදී. කඩු පහක් සහ උල් පිහි තුනක් ද හමුවී තිබෙනවා. එම උපකරණ පේරාදෙණිය පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG