Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුළි සුළගෙන් නිවාස අහිමි වූවන්ට ආධාර  

Add comments

වව්නියාව , ඕමන්ත , පනිකපුලියන්කුලම් ප්‍රදේශයට බලපෑ සුළි සුළගෙන් නිවාස අහිමි වූවන්ට ආධාර ප්‍රදානය කෙරුණා.

පනිකපුලියන්කුලම් ප්‍රදේශයේ පසුගිය 28 වනදා ඇතිවූ සුළිසුළගෙන් නිවාස 30 කට පමණ හානි සිදුවුණා. නැවත පදිංචි කළ පවුල් ද ඒ අතර වනවා. වව්නියාව දිස්ත්‍රික් ලේකම් අයි එම් හනීෆා මහතා ඊයේ එම ප්‍රදේශයට ගොස් ආපදාවට පත්වූවන් සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමට කටයුතු කළා. හානියට පත් නිවාස යළි ඉදිකරදීම හා අර්ධ හානි සිදුවූ නිවාස ප්‍රතිසංස්කරණයට කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG