Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික තවුහිද් ජමාත් සාමාජිකයකු මුදා ගැනීමට අල්ලස් දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

අත්අඩංගුවේ සිටින ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු නිදහස් කර ගැනිම සඳහා අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පතාන පොලිස් ස්ථානාදිපතිට ලක්ෂ පහක අල්ලසක් ලබාදෙන බවයි ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ. ඉන් දෙලක්ෂ පනස් දහසක මුදලක් ලබාදෙන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG