Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනන්‍යතාව තහවුරු කළ නොහැකි වූ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

අනන්‍යතාව තහවුරු කළ නොහැකි වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යය බළකාය ප‍්‍රකාශ කළා. ඒ බලගොල්ල පොලිස් වසමේ පල්ලෙකැළේ ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදි.

ඔහු ළඟ විදෙස් ගමන් බලපත‍්‍රයක් තිබී නැහැ. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු බලගොල්ල පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG