Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක්  

Add comments

ඇමරිකාවේ පාසලකට එල්ල වූ ප‍්‍රහාරයකින් සිසුවෙක් මියගොස් ඇති බව සීඑන්එන් ප‍්‍ර‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළා. තවත් අට දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බවයි රෝහල් වාර්තා පවසන්නේ. කොළරාඩෝහි පිහිටි පාසලකටයි ප‍්‍රහාරය එල්ල වුණේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG