ගෝතමාලාවේ බන්ධනාගාරයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙක් මිය ගියා. තවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
බන්ධනාගාරයේ රැදවියන් 400කට අධික පිරිසක් සිටින බවටයි තොරතුරු හෙළි වුණේ. දෙපාර්ශවයක් අතර මෙම ගැටුම් හටගෙන තිබෙනවා.
එය මැඩපැවැත්වීම සඳහා 1500කට අධික සෙබළුන් පිරිසක් යෙදවූ බවයි බලධාරින් පවසන්නේ.
Post a Comment