Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු කූඩැල්ලන් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

බලපත‍්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී සැකකරු පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. ඔහු වංකාලෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම පුද්ගලයාව මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG