Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ මදුරු මර්දන වැඩසටහන අද සිට  

Add comments

විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද(08) සිට ආරම්භ වනවා. ඒ දිස්ත‍්‍රික් 18ක් මුලික කර ගනිමින්.

ස්වේච්ඡා සංවිධානවල සහාය ද ඊට හිමිව තිබෙනවා. ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරිමයි අරමුණ. අවට පරිසරය පිරිසිදු කර ගැනීමට ජනතාව ද උපරිම පියවර ගතයුතු බවයි ජාතික ඩෙංගු මර්දන විශේෂ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG