ඇමරිකා සහ චීන නියෝජිතයන් කිසිදු එකඟතාවකින් තොරව වෙළෙද සාකච්ඡා අවසන් කර තිබෙනවා.
චීන භාණ්ඩ වලට සියයට 10 සිට 25 දක්වා ආනයන තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් ඇමරිකා නියෝජිතයා කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. චීනයේ බඩ ඉරිඟු වගාකරුවන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ඔවුන් පවසනවා.
ඇමරිකා තිරිඟු වගාකරුවන් ද දැඩි දුෂ්කරතා වලට මුහුණදී සිටින බවයි ඔවුන්ගේ නියෝජිතයා සඳහන් කර තිබෙන්නේ.
Post a Comment