Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තොරතුරු දැන ගැනිමේ පනත තුළින් රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ තොරතුරු ලබා දීමේ හැකියාවක් නැහැ  

Add comments

තොරතුරු දැන ගැනිමේ පනත තුළින් බොහෝ තොරතුරු ජනතාවට ලබා ගැනිමට හැකි වුවද  රාජ්‍ය ආරක්ෂාව පිලිබද තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

ගාල්ල,  ඇල්පිටිය ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 05ක ඉඩම් ඔප්පු ලබා දිමේ වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙහිදි  ඉඩම් ඔප්පු 920ක් බෙදා දීම සිදු කෙරුණා.  ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG