Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය අගමැති ගැන තවත් අන්තර්ජාල වාර්තාවක්  

Add comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිබඳ තවත් අන්තර්ජාල වාර්තාවක් නිකුත් වුණිා. ඉන් හෙළිව ඇත්තේ ඇමරිකා හිටපු ජනාධිපති බැරක් ඔබාමාගෙන් පසු අන්තර්ජාලයේ වැඩිම සෙවීම් සහිත දේශපාලනඥයා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා බවයි.

ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටර්ග‍්‍රෑම් මඟින් මිලියන 110.9ක පිරිසක් නරේන්ද්‍ර මෝදි පිළිබඳ විමසුම් කර තිබෙනවා. බැරක් ඔබාමා පිළිබඳ එම සමාජ ජාල මඟින් සොයා ඇති පිරිස මිලියන 182.7ක්. යාහු වෙබ් අඩවිය මඟින් ද ඊයේ (07) වාර්තාවක් නිකුත් කළා.

මැතිවරණයත් සමඟ ඉන්දියාව තුළ වැඩිම සෙවීම් සහිත දේශපාලනඥයා ලෙස නරේන්ද්‍ර මෝදි සඳහන් වන බවයි ඔවුන් ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG