Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආරක්ෂක අංශ නොමඟ යවන්නන්ට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග  

Add comments

අරක්ෂක අංශ නොමඟ යවන ආකාරයේ ක‍්‍රියාවන් සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වුණා.

ගමන් මළු සහ පාර්සල් ආදිය එක් එක් ස්ථානවල තබායාමේ සිදුවීම් පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක‍්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මේ වනවිට රටේ වතාවරණය යථා තත්ත්වයට පත්කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG