විපක්ෂය පන ඇති විදියට කටයුතු කළ යුතු බවට කාදිනල් හිමිපාණන් පැවසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග පැවති සාකච්ඡාවේදී උන් වහන්සේ මේ බව අවධාරණ කළ බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
Post a Comment