ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොහුවල පොලිසියට ලැබුණු තොරතුරකට අනූවයි සරණංකර මාර්ගයේදී වැටලීම සිදුකර තිබෙන්නේ. කාන්තාවන් ළඟ තිබූ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 41ක් හමු වුණා. කාන්තාවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
The post ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment