Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික රණවිරු සැමරුම් උත්සවය ලබන ඉරිදා  

Add comments

ජාතික රණවිරු සැමරුම් උත්සවය ලබන ඉරිදා(19) පාර්ලිමේන්තු කී‍්‍රඩාංගනයේ පිහිටි සැමරුම් ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

ඊට සමගාමීව පළාත් සැමරුම් උත්සව සංවිධාන කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය පවසන්නේ. මධ්‍යම පළාත් සැමරුම් උත්සවය හෙට (14) පැවැත්වෙන්නේ මයිලපිටිය රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී. වයඹ පළාත් උත්සවය ද හෙට (14) වෙලගෙදර කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමටයි නියමිත.

සබරගමුව පළාත් රණවිරු සැමරුම් උත්සවය ලබන බදාදා(21) රත්නපුර නව නගරයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG