Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාර ගුවන් යානයක් ගොඩබස්වන අවස්ථාවේ ඉදිරිපස රෝදය ක්‍රියාවිරහිත වෙයි  

Add comments

මියන්මාරයේ ගුවන් යානයක් ගොඩබස්වන අවස්ථාවේදී ඉදිරිපස රෝදය ක්‍රියාවිරහිත වී තිබෙනවා.

ඉදිරිපස රෝදය ක්‍රියාත්මක නොවුනත් කිසිවෙකුටත් හානියක් නොවන පරිදි යානය ගොඩබැස්වීමට නියමුවා සමත්වුණා. යානයේ ගමන් කළ පිරිස 89 ක්. ඉදිරිපස රෝදය ක්‍රියාත්මක කරන ගියරය ක්‍රියාත්මක නොවීම මෙම ගැටලුවට හේතුවයි. කෙසේ වෙතත් නියමුවාගේ දක්ෂතාව නිසා ජීවිත රැසක් බේරා ගැනීමට හැකිවුණා. මීට දින කිහිපයකට ඉහතදීත් මියන්මාරයේ ගුවන් යානා අනතුරක් සිදුවුණා. අයහපත් කාලගුණය නිසා බංග්ලාදේශ බිමාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලැබුවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG