අන්තවාදීන් පෝෂණය කළේ පසුගිය රජය සමයේදී බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙනවා.
අනුරාධපුරයේ පැවති පාක්‍ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි ටිල්වින් සිල්වා මහතා මේ බව කියාසිටියේ.
Post a Comment